Category: News Paper
කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම සිදුවන හැටි
අද (09) සිට සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ආරම්භ කරනු ලබනවා මෙතෙක් ... Read More
අඩි දෙකක් පමණ දිගැති පණුවන් එළියට ඇවිත් -කොළඹ දරුවෙක් කොකු පණු රෝගය නිසා මරුට
අඩි දෙකක් පමණ දිගැති කොකු පණුවන් කිහිපදෙනකු නාසයෙන් මුඛයෙන් හා ගුද මාර්ගයෙන් පිටතට පැමිණි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ... Read More
සති කීපයකට හෝ රට ලොක්ඩවුන් කළ යුතුයි -වෛද්‍ය සංසදයෙන් නිකුත් කළ නිවේදනය මෙන්න
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 ආසාදිතයන්ගේ කැපීපෙනෙන වර්ධනයක් ඇතිවීමත්, මරණ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වැඩිවීමත් - ඩෙල්ටා ... Read More
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 500කට වැඩි පිරිසකට කොවිඩ්
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 500ත් 600ත් අතර සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී තිබෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා ... Read More
PCR කළ යුතු අය සහ ඇන්ටිජන් පරීක්ෂණ කළ යුතු අය කවුද ? – ආචාර්ය ජීවන්දරගෙන් දැනුම් දීමක්
ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නව නිර්දේශවලට අනුව, කොරෝනා ආසාදිත පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධතා පැවත් වූ ... Read More
රාජකාරි හැඳුනුම්පත නැත්නම් පොදු ප්‍රවාහනයේ එන්න තහනම් -අද සිට පොලිස් මෙහෙයුම්
රාජකාරී කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා සියලු දෙනාට අද (09) සිට රාජකාරි හැඳුනුම්පත අනිවාර්ය බව ... Read More
කොවිඩ් ආසාදිතයින්ගේ වැඩි වීම දැඩිව රෝහල්වලට බලපා තිබෙන හැටි
කොවිඩ්-19 රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා, රෝහල්වල තදබදයක් ඇතිවී තිබෙනවා තදබදයක් ඇතිවී ඇති රෝහල්වල සාමාන්‍ය රෝගීන් සඳහා ... Read More
පැයකට මෙරට කොවිඩ් මරණ 3ක් හෝ 4ක්
පසුගිය දින කිහිපය තුළදී ශීඝ්‍රයෙන් වර්ධනය වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන කෙටි කලකට ... Read More
අත් බෝම්බයක් පෙන්වා ප්‍රේමය පැතු පුද්ගලයාට ලැබුණු දේ
අත් බෝම්බයක් පෙන්වා පෙම්වතියගෙන් ප්‍රේමය ඉල්ලීමට ගිය පුද්ගලයෙකුට වසර දෙකක සිර දඬුවමක් හා දඩයක් නියම කර තිබෙන ... Read More
ගුරු උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිසගේ ඇන්ටිජන් පරීක්ෂාවේ වාර්තාව මෙන්න
ගුරු ,විදුහල්පති උද්ඝෝෂණය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් ආසාදිතයන් නොවන බවට හෙළි ... Read More
ලංකාවේ ‘ළමුන්ට දෙන’ කොවිඩ් එන්නත
වයස අවුරුදු 12ත් 18ත් අතර, සියලුම දරුවන්ට දැනට තිබෙන සාධක අනුව වඩාත්ම යෝග්‍ය වන ෆයිසර් එන්නත ලබාදීමට ... Read More
එන්නත් කාඩ්පත ළඟ නැති නම් ඉදිරියේදී සිදුවන දේ
පෞද්ගලික හැඳුනුම්පතට අමතරව ‘කොරෝනා’ එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම ඉදිරියේදී ඉතා වැදගත් වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ... Read More