Category: News Paper
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අවධානය යොමු කළ කොවිඩ් මරණ නිර්ණායක
පුද්ගල මරණයක් කොවිඩ් ආසාදිත මරණයක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා නිර්ණායක ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ... Read More
වෛරසය ‘ ඇස්වලින් ‘ ඇතුළු විය හැකියි
ආසාදිත පුද්ගලයකුගේ කෙළ බිඳිති ඔස්සේ වෛරසය වෙනත් පුද්ගලයකුගේ ශ්වසන මාර්ගයට ඇතුළුවීමේ හැකියාවක් ඇති බවත් මුව ආවරණ දමා ... Read More
කොරෝනා එන්නතේ ආයු කාලය වසරයි? තෙවැනි මාත්‍රාවකුත් අවශ්‍යද? (VIDEO)
කොරෝනා මර්දන එන්නතකින් පුද්ගලයකුට රැකවරණය සැලසෙන්නේ වසරක පමණ කාලයකට පමණක් බව වෛද්‍ය පරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙන ... Read More
දිවි ඇතිතෙක් හිරේ සිටි 53ක් ඇතුළුව රැඳවියන් 260ක් නිදහස්
ජාතික වෙසක් දිනය නිමිත්තෙන් ජනපති සමාව යටතේ මෙවර සිරකරුවන් 260 දෙනකුට නිදහස ලබා දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ... Read More
අමුතු උපකරණයක් වෙරළට ගොඩගහලා (PHOTOS)
නිශ්චිතවම හඳුනාගැනීමට නොහැකි විශාල ප්‍රමාණයේ උපකරණයක් හලාවත වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව හලාවත පොලිසිය පවසනවා. හලාවත, ... Read More
පෞද්ගලික අදහස කියන්නම් – තිබෙන තත්ත්වය ඉතා ම අයහපත්
රටේ මේ මොහොතේ උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පුවත්පතක් සමග සාකච්ඡාවක් කර තිබෙනවා. එහිදී ... Read More
කතානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින දේ
දිවයිනේ උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ... Read More
නිරූපණ ශිල්පිනියන් 7ක් බම්බලපිටියෙන් හසුවේ
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බම්බලපිටිය මිලාගිරිය පටුමගේ රාති‍්‍ර සමාජ ශාලාවක පවත්වාගෙන ගිය සුපිරි සාදයක් වැටලූ පිටකොටුව පොලිසිය ... Read More
ඉතිහාසයේ පළමුවරට පාර්ලිමේන්තුවේ සියලු දොරගුළු හැරදමා මැතිසබය රැස්වෙයි
පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට සභා ගර්භයට මන්ත‍්‍රීවරුන් ඇතුළු වන සියලූ දොරටු විවෘතව තබමින් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට ඊයේ ... Read More
කොවිඩ් වසංගත තත්ත්වය මැද වුවත් මුළු රටටම අඛණ්ඩව විදුලිය
ලංවිම සේවකයන් කිහිප දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණත් කිසිදු ප්‍රශ්නයකින් තොරව මුළු රටටම අඛණ්ඩව විදුලිය ... Read More
බස් රථ පොලිස් භාරයට ගන්න සුදානම් -රථවාහන පොලිස් මූලස්ථානයෙන් දැනුම් දීමක්
නිරෝධායන නීති කඩකරමින් ධාවනය වන බස් රථ පොලිස් භාරයට ගන්නා බව රථවාහන පොලිස් මූලස්ථානය සඳහන් කරනවා . ... Read More
තවත් අවදානම් ප්‍රදේශ හුදෙකලා කිරීම සඳහා ඉල්ලයි(VIDEO)
අවදානම් ප්‍රදේශ හුදෙකලා කිරීම සඳහා කොවිඩ් 19 කාර්ය සාධක බළකායෙන් අවසර ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහජන ... Read More