Category: News Paper
දේශීය වෙදකම ප්‍රවර්ධනයට දුන් ,අමාත්‍යාංශයේ කැබ් රථයෙන් දඩයමේ ගිය හැටි
දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින් ගිනි අවි ... Read More
119ට ඇමතුමක් දී පොලිසිය ගෙන්වා පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයා
නීති විරෝධි ආයුධයක් සන්තකයේ තබාගෙන සිටිනවා යැයි 119ට පැමිණිල්ලක් කර පොලිසිය ගෙන්වා එම ජීප් රථයට පහර දී ... Read More
නිරෝධායනය අතරේ සාද දැමු ක්‍රීඩකයන්ට සිදුවූ දේ
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයට අනුබද්ධ සුගතදාස හෝටලයේ නිරෝධායනයට ලක්ව සිටියදී විනය විරෝධී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ලවී සිටින ... Read More
5000 බෙදද්දී කළ අක්‍රමිකතා හෙළිවේ
කොරෝනා වසංගතය හේතුවෙන් ජිවන මාර්ග අහිමි වූ පවුල් සඳහා පසුගිය රජය මගින් ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාවට අදාලව ... Read More
ගෙල වැල දා ගෙන මියගිය පාසල් සිසුවාටත් කොවිඩ්
සිය නිවසේ කාමරයක එල්ලෙමින් තිබු පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සම්බන්ධයෙන් සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී පාසල් සිසුවා ... Read More
මළගෙදරට ගිය 64න් 54කට කොවිඩ්
පයාගල හොරගස්කැලේ ග‍්‍රාම නිලධාරී වසමේ මළගෙදරකට සහභාගී වූ හැට තුන් දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප‍්‍රතිදේහ ජනක පරීක්ෂණවලදී ... Read More
රිෂාඩ්ගේ නිවසේ පිළිස්සී මිය ගිය දැරියගේ මව හැඬු කඳුලින් කියූ දේ(VIDEO)
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට තම 15 හැවිරිදි දියණිය යැවීමට සිදුවූයේ තමා ලබාගෙන තිබූ ණය ගෙවාගැනීමට ... Read More
අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට ‘කොරෝනා මර්දන එන්නත දෙන’ සැළසුම
අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන ... Read More
එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ”දොස්තර” කොවිඩ් නිසා මරුට
ලන්ඩනයේ සිට නිවාඩුවකට පැමිණ සිටි යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදනය වීම නිසා පසුගියදා යාපනය ශික්ෂණ රෝහලේදී ... Read More
රෝහලේ ආරක්ෂකයින් 45යි -ඉන් 40කට කොවිඩ් !
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් 45 දෙනෙකු අතරින් 40 දෙනෙකුටම කොවිඩ් ආසාදනය වී ඇති බව පළාත් ... Read More
එළඹෙන දීර්ඝ සති අන්තය ගැන ගත් තීරණය
එළඹෙන දීර්ඝ සති අන්තය හේතුවෙන් හෙට (21) සිට විශේෂ නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිස් මුලස්ථානය සුදානම් වන ... Read More
කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනකු අතුරුදන්
කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනකු වඩමාරච්චි ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවට පුවත්පත් වාර්තා කර තිබෙනවා. අදාළ ව්‍යාපාරිකයන්ගේ ... Read More