Category: News Paper
නිදහස් වෙළඳ කලාපයටත් ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු වූ හැටි
සිඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වන ඉන්දියානු ‘ඩෙල්ටා’’ කොවිඞ් ප‍්‍රභේදය ආසාදනය වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හල් සේවිකාවක ... Read More
ක්‍රිකට් ගිය පාරේම මලල ක්‍රීඩාවත් ? නිරෝධායනය අතරේ පැවැත්වූ මත්පැන් සාදයේ තොරතුරු හෙළිවේ
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට අනුබද්ධ සුගතදාස හෝටලයේ නිරෝධායනයට ලක්වී සිටි ඉන්දියාවේ පකියලා නුවර පැවැති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ... Read More
බැසිල් ගැන පවුලේ සාකච්ඡාවක්
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස පක්ෂයෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් ... Read More
බස්නාහිර පළාතම අවදානම්
බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්කයන්හි කොරෝනා ව්‍යාප්තිය සෙසු ප‍්‍රදේශවලට වඩා තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින ... Read More
පුවක් ගෙඩියක් 20ට නගී
වෙළෙඳපොළේ පුවක් ගෙඩියක මිල රුපියල් 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා දිනපතා පළවන පුවත්පතකට පුවක් වගාකරුවන් ප්‍රකාශ කර ... Read More
කොවිඩ් ආසාදිත ගර්භණි මවුවරුන් 150ක් රෝහලේ – ගැබිණි කාන්තාවන්ට විශේෂ පණිවිඩයක්
කොවිඩ් - 19 ආසාදිත ගර්භණි මවුවරුන් 150දෙනකු පමණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවන බව 'ස්වර්ණවාහිනී පත්තරේ' වැඩසටහනේදී අද ... Read More
සිංහ පවුලට කොවිඩ් බව සඟවන්න උත්සාහයක් ? – වෛද්‍ය සංගමයෙන් අනාවරණයක්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන ‘තෝර්’ නමැති සිංහයාට ‘කොවිඞ් 19’ වෛරස ආසාදිත වී ඇති බවට ‘සිදු කළ හෙළිදරව්වෙන් ... Read More
දුමින්දට හිරුණිකා සමාව දීලා! – ජනපතිට යැවූ ලිපිය මෙන්න
දුමින්ද සිල්වා මහතාට ජනපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ... Read More
වැරදි වෙලාවක ගෙනා කොවිඩ් දේහයක් නිසා ”සුසානයේ සිටි පිරිසම” හතර අතේ දුවලා
කොවිඞ් 19 වෛරසය වැලඳී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (21) පස්වරුවේ වස්කඩුව ආදාහනාගාරය වෙත රැගෙනවිත් නැවත රැගෙන ... Read More
PHIලට ලැබෙන අතිකාල
කොවිඩ් 19 වසංගත කාලසීමාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මසකට පැය 150ක උපරිමයකට යටත්ව අතිකාල දීමනා ... Read More
තාත්තාගේ කඩු පහරින් බිළිඳිය මරුට – නැන්දණියගේ අත කපලා..මාමණ්ඩියගේ ඇඟිලි කපලා
ත‍්‍රිකුණාමලය, කප්පල්තුරේ ප‍්‍රදේශයේදී පියකුගේ කඩු පහරින් මාස 5ක් වයසැති බිළිඳියක මරණයට පත්ව ඇතැයි පුවත්පත් වාර්තා කර තිබෙනවා. ... Read More
කොවිඩ් වැළදුණු දරුවන්ට තවත් දරුණු රෝගයක් -6දෙනෙක් දැනට දැඩි සත්කාර ඒකකයේ
කොවිඩ් රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ රෝග තත්ත්වයක් දරුවන් අතරේ පවතින බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ... Read More