Category: Sports News
ලංකාවේ ක්‍රිකට්වලට කරන්න යන දේ ගැන ඉඟියක් (Video)
තම වසර 3ක ධූර කාලය තුළ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ... Read More
පැතුම් නිස්සංකගෙන් සුපිරි ශතකයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පැතුම් නිස්සංක ... Read More
ජාතික ක්‍රීඩා දිනය වෙනස් කෙරේ
සෑම වසරකම ජුලි මස 31 වන දින ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා දින වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් ... Read More
ඩිල්ෂාන්ගේ අභ්‍යන්තර ලේ වහනයක් – ලෙජන්ඩ්ස් තරග බිමේ සිටියේත් අසනීපයෙන් (VIDEO)
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක ටී .එම් ඩිල්ශාන් අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් එම්.ආර්.අයි.ස්කෑන් පරීක්ෂණයකට භාජනය වී ඇති බව ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් පහළට දැමීම අරමුණ නොවේ – මවුබිමට පා තබමින් සනත් කී කතාව මෙන්න(VIDEO)
අවශ්‍ය අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සහාය දැක්වීමට තමන් සුදානම් බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසනවා. ... Read More
තියුණු තරඟයකින් පසු ඉන්දීය ලෙජන්ඩ්ස් පිළට ලකුණු 14ක ජයක්
Road Safty World Series තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අද සමත් වුණා. ඒ, අවසන් මහා ... Read More
ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ඇරඹෙයි
ඉන්දීයවේදී පැවැත්වෙන ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය දැන් ආරම්භ වී තිබෙනවා. මෙහිදී ටී.එම්. ඩිල්ෂාන්, සනත් ජයසූරිය, ... Read More
ලෙජන්ඩ්ස් අවසන් මහා තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
Road Safety World Series ප්‍රවීණයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා ගන්නට ශ්‍රී ... Read More
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දීය ලෙජන්ඩ්ස් අවසන් ගැටුම රාත්‍රී 7ට
Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගය අද තරඟය රාත්‍රී 7ට රායිපූර්හී දී ආරම්භ විමට නියමිතයි. ... Read More
කිරුළ අබියස සිටින ඩිල්ෂාන්ගේ බිරිඳගෙන් liveat8.lk වෙත අනාවරණයක්
‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද (21) සහභාගී වනවා. ... Read More
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් මහා තරඟය ගැන ලසිත් මාලිංග කියූ කතාව (VIDEO)
තරගාවලියක් ජය ගැනීම පහසු දෙයක් නොවන බවත් අවසන් මහා තරගයට තේරුණු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට සුබ පතන ... Read More
ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් මහා තරගයට
ඉන්දියාවේදී පැවැත්වෙන ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමට කඩුලු 8 ක ජයක් හිමිවුණා. ... Read More