Category: Sports News
අගමැති නමින් ඉදිවුණු ජනපති අතින් විවෘත වන ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මංගල තරගය මේ වන විට ඉන්දියාව සහ එංගලන්තය අතර ආරම්භ වී තිබෙන අතර ... Read More
වසර 27ක් පැරණි කඩුලු මතින් දිවීමේ ලෝක වාර්තාව බිඳ වැටේ
මීටර 60 කඩුලු මතින් දිවීමේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ සමත් වුණා. ඒ,ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී ... Read More
ක්‍රිකට් නිලවරණය උණුසුම් වෙයි – වාස් රකින්න සීලරතන හිමි පෙරට එයි
බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (24) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ සිය නාමයෝජනා ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ... Read More
ක්‍රිකට් ගොඩ ගන්න හිමි නමක් !
බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නාම යෝජනා ලබා දී තිබෙනවා. ඒ,උප සභාපති තනතුර ... Read More
“The Hundred” තරඟ කාලසටහන එළිදකියි
එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන “The Hundred” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාලසටහන ප්‍රකාශයට පත් ... Read More
උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. ... Read More
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කැප්ටන් පාස්පෝට් එක නැති කරගෙන – කොදෙව් රටට ගිහින් නෑ
බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය සදහා ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කළ දසුන් ... Read More
චමින්ද වාස් නිසා ‘පාර්ලිමේන්තුවත්’ උණුසුම් වෙයි – මුදල් ගැනත් අනාවරණය වෙයි (VIDEO)
චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකාරිත්වයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අද (23)පාර්ලිමේන්තුවේ දී කතාබහට ලක් වුණා. ... Read More
කොවිඩ් සහ හැර යෑම් මැද ‘ක්‍රිකට් කණ්ඩායම’ පිටත් වේ (PHOTOS)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා අද (23) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සංචාරයට ... Read More
වාස් තවත් තනතුරක් අතහරී – 26ට පසු කිසිම සහායක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නෑ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කළ චමින්ද වාස් එම තනතුරින් පමණක් නොව ශ්‍රී ලංකා ... Read More
සිංහයන්ගේ මතක යළිත් අවදි කරන්නට ‘සනත්’ පිත්ත අතට ගනී (PHOTOS)
සුපිරිතම ආරම්භක පිතිකරුවකු සහ නායකයකු වන සනත් ජයසූරිය ‘මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-20 තරගාවලිය’ සඳහා සහභාගි වීමට මේ ... Read More
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවෙයි Read More