Category: Sports News
බංග්ලාදේශයෙන් දැවැන්ත ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ ඊයේ (21) පළමු දිනය නිමාවන විට සංචාරක බංග්ලාදේශ ... Read More
බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 106යි
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලෙකැලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ... Read More
මුරලිදරන් රෝහල්ගත කරයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශල්‍යකර්මයක් සඳහා රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. IPL ... Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැන පළවන මාධ්‍ය වාර්තා ගැන පරීක්ෂණයක්
දකුණු පළාතේ හෝටලයක පැවති උත්සවයක් අතරතුර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැටුමක් ඇති කරගත් බවට පළවන මාධ්‍ය ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කොවිඩ් එන්නත දීම අත්හිටුවයි ! හේතුව මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම අත්හිටුවා තිබෙනවා. වයස අවුරුදු 30 අඩු අය සඳහා ... Read More
ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ සභාපතිගේ කණ්ඩායම අතර තරගය ස්ථීරයි – ඩිල්ෂාන් නෑ?
ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය ඒ අයුරින්ම ... Read More
කොවිඩ් මැද අද ඇරඹෙන IPL
2021 ඉන්දීය පි‍්‍රමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය අද (09) ආරම්භ වනවා. ඒ අනුව චෙන්නායිහි චිදම්බරම් ... Read More
ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි
කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් අද (9) පිහිටුවා තිබෙනවා. ඒ, ඩිල්ෂි කුමාරසිංහ විසින්. ... Read More
IPL තවත් ක්‍රීඩකයෙක්ට කොවිඩ්
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැනියෙල් සෑම්ස්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා ... Read More
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ‘ ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග’ තරග වදින දවස මෙන්න
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශන තරගය සඳහා දින ... Read More
MMA සටන් බිමේ ‘කිරුළ සොයා සටන් වදින’ ලංකාවේ තරු
MMA නැතහොත් 'මික්ස් මාෂල් ආර්ට් පිළිබඳ 'මෙරට තරුණයන්ද දැඩි ආසාවකින් කතාබහ කරනු දක්නට ලැබෙනවා. ලෝකයේ ඇතැම් රටවල ... Read More
වොලිබෝල් සම්මේලනයේ 17 වැනි සභාපතිවරයා තේරී පත්වෙයි
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වන සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය තෝරා ගන්නා නිලවරණය අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ ... Read More