Category: Uncategorized
අද උදෑසන සිට හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ
හුදකලා කර තිබූ ප්‍රදේශ දෙකක් අද (07) උදෑසන සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. එම ප්‍රදේශ පහතින් ... Read More
පෙට්‍රල් හිඟයක් ඇති වන බවට ‘පළ වන වාර්තා ගැන’ අමාත්‍යංශයෙන් පිළිතුරු
ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇති විය හැකි බවට පළවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ... Read More
අද අලුයම සිට හුදකලා කළ ප්‍රදේශ මෙන්න
තවත් ප්‍රදේශ කිහිපයක් අද (06) අලුයම සිට හුදකලා කර තිබෙනවා. එම ප්‍රදේශ සහ අද අලුයම සිට හුදකලා ... Read More
ප්‍රතිශක්තිය අඩු නම් ‘ කොවිඩ් එන්නතේ ‘ තවත් මාත්‍රාවක් ?
කොවිඩ් එන්නතේ තුන් වෙනි මාත්‍රාවක් ලබා ගැනීමේ අවශ්‍යතාව එන්නන් වර්ගයෙන් වර්ගයට වෙනස් විය හැකි බව මහාචාර්ය මලික් ... Read More
කොළඹ, ගම්පහ සහ කළුතර කොවිඩ් අවදානමේ මුලටම
ඊයේ (04) වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. කොළඹින් ආසාදිතයින් 249 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ... Read More
“රජයේ රැකියාවක් නොකරන ඔබට රජයේ විශ්‍රාම වැටුපක්” ඇරඹෙයි
සෞභාග්‍යයා සතියට සමගාමීව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් වැඩසටහනක් ඊයේ (02) දින සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ... Read More
අන්තර්ජාලය ඔස්සේ ‘අලෙවි කළ දැරියගේ’ තොරතුරු හෙළිවේ
අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ අනුබල දුන් බව කියන ඇගේ මව ... Read More
හුදකලා කළ සහ හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ මෙන්න
තවත් ප්‍රදේශ කිහිපයක් අද (30) අලුයම සිට හුදකලා කර ඇති අතර මෙතෙක් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් ... Read More
අද උදේ හුදකලා කළ සහ හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ මෙන්න
තවත් ප්‍රදේශ කිහිපයක් අද (29) උදෑසන සිට හුදකලා කර තිබෙනවා. එමෙන්ම මේ වනවිට හුදකලා කර ඇති ප්‍රදේශ ... Read More
අද අලුයම සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ
අද (28)අලුයම සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා .එම ප්‍රදේශ පහතින් දැනගත හැකියි. Read More
රටේ සෑම දිස්ත්‍රික්කයක්ම කොවිඩ් ග්‍රහණයට හසුවේ – රෝගීන් රට පුරා හමුවුණේ මෙලෙසයි
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (22) දිනයේත් වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබෙනවා. ඊයේ (22) දිනයේ ආසාදිතයින් 2,093ක් ... Read More
තවත් ගැබිණි කාන්තාවක් කොරෝනා ආසාදනය වී මරුට
30 හැවිරිදි වියේ පසුවූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව වාර්තා වනවා. ... Read More