Category: Uncategorized
ගම්මන්පිලට එරෙහි සටන අරඹයි
සමගි ජන බලවේගය විසින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (22) කථානායකවරයා වෙත භාර දුන්නා. ... Read More
සංචරණ සීමා ලිහිල් කළත් ‘බස්නාහිරට’ තවත් සීමා
අද (21දා) සිට දිවයින පුරා සංචරණ සීමා ලිහිල් වූවද එක් නිවසකින් හෝ නවාතැනකින් පිටවිය හැක්කේ උපරිම දෙදෙනකුට ... Read More
කොවිඩ් එන්නත ‘අද දිනයේ ලබාගත හැකි ස්ථාන’ මෙතැනින් දැනගන්න
අද (18) දිනයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන පහතින් දැනගත හැකියි. Read More
මත්පැන් ලොරි යවමු නිවසක් පාසාම – පත්තරවල කාටුන්
අද (18) දවසේ පුවත් පත් කාටූන් පහතින් නරඹන්න Read More
ගම්පහ කොළඹ සමගින් ‘රත්නපුරත්’ කොවිඩ් අවදානමේ ඉහළටම
ඊයේ (14) මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. ආසාදිතයන් 526 ක් ගම්පහෙන් වාර්තා ... Read More
අද හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන ප්‍රදේශ මෙන්න
අද (11) අලුයම සිට තවත් ප්‍රදේශ කිහිපයක් සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර තිබෙනවා. එම ප්‍රදේශ ... Read More
ඊයේ කොවිඩ් මරණ නෑ – පෙර සිදු වූ මරණ 54ක් තහවුරු කෙරේ
මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,843ක් දක්වා ඉහළ ගොස් ති.බෙනවා. ඒ,කොවිඩ් ආසාදිත තවත් මරණ 54ක් ... Read More
තවත් කොවිඩ් මරණ 48ක් – ඊයේ මරණ තහවුරුව නෑ
තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වන ... Read More
ජනපතිගෙන් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ... Read More
සංචරණ සීමා යළිත් දීර්ඝ කෙරේ
දිවයිනටම මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ජුනි මස 14 අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය ... Read More
තවත් කොරෝනා ආසාදිත මරණ 43ක් – සමස්තය 1527ක්
තවත් කොවිඩ් ආසාදිත මරණ 43ක් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1527ක් දක්වා ... Read More
ලංකාවේ වැඩිම කොවිඩ් රෝගීන් ගණන කළුතරින් හමුවේ – මහනුවරත් අවදානමේ ඉහළටම
ඊයේ (28) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2850ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් කළුතරින් වාර්තාවන අතර එම රෝගීන් ... Read More