Category: Uncategorized
අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන
කොවිඩ් එන්නත්කරන වැඩසටහන අද (29) දිනයේත් පැවැත්වෙනවා. යුද හමුදාවේ මැදිහත්වීමෙන් එන්නත්කරණය සිදු කරන ස්ථාන පහතින් දැක්වෙනවා. Read More
තවත් කොරෝනා ආසාදිත මරණ 33ක්
තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් මෙරටින් තහවුරු කර තිබෙනවා. ඉන් මරණ 05ක් ඊයේ (24) සිදුවූ ඒවා බව ... Read More
ලංකාවේ එක් දිනක තහවුරු කළ ‘වැඩිම කොවිඩ් මරණ ගණන’ වාර්තා වේ
මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ,කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු ... Read More
‘අත්‍යවශ්‍ය බඩු රැස් කරගන්න’ හමුදාපතිගෙන් ප්‍රකාශයක්
ඉදිරි දින කිහිපය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුල එක් රැස් කර ගන්නා ලෙස හමුදාපති ... Read More
ඇස්ට‍්‍රාසෙනිකා දෙවැනි මාත‍්‍රාව ‘රුපියල් 5000කට දෙන්න කළ සැළසුම’ හෙළිකෙරේ
ඇස්ට‍්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබාදීම වෙනුවෙන් එක්තරා පෞද්ගලික ආයතනයකට රුපියල් පන්දහසක මුදලක් ගෙවා ලියාපදිංචි වන ලෙස ජනතාවට ... Read More
තාත්තා කොවිඩ් වැළඳී මියගොස් දින අටයි – එකම දරුවාත් කොවිඩ් වැළඳී අවසන් ගමන් ගිහින්
කොරෝනා නිව්මෝනියාවෙන් පියා මියගොස් දින 8කට පසු ඔහුගේ 27 හැවිරිදි දියණියද කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇති බව ... Read More
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 200 කට කොවිඩ්
කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 200 කට අධික පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයි රජයේ ... Read More
බස්නාහිර පළාතේ කොවිඩ් එන්නත ලබාදීම සඳහා සැළසුම් කර ඇති ස්ථාන
ඊයේ (16) දිනයේ කොවිෂ්ල්ඩි ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1612කට ලබා දි තිබෙනවා. ඊට අමතරව සයිනොෆාම් එන්නතේ ... Read More
තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කෙරේ
අද (17) සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා. එම ප්‍රදේශ පහතින් දැක්වෙනවා. Read More
තවත් කොවිඩ් මරණ 20ක් තහවුරු කෙරේ
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් කොවිඩ් මරණ 20ක් තහවුරු කර තිබෙනවා. මේවනවිට මෙරටින් ... Read More
අද දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ... Read More
නිරෝධායන හෝ සංචරණ නීති කඩ කළ හොත් වසර හයක් හිරේ
නිරෝධායන හෝ සංචරණ නීති කඩ කළ හොත් වසර හයක සිර දඬුවමක් හෝ රුපියල් දස දහසක දඩයක් හෝ ... Read More