Category: World News
නිමාවූ ඔලිම්පික් උළෙලේ ඇස ගිය තැන් (PHOTOS)
2020 ඔලිම්පික් උළෙල ඊයේ (09) ජපානයේ ටෝකියෝහි දී නිමාවට පත් වූයේ ඇමෙරිකාවට පළමු ස්ථානය හිමිකර දෙමිනුයි. රන් ... Read More
ග්‍රීසියේ ලැව්ගිනි – දහස් ගණනක් පීඩාවට
ග්‍රීසියේ ඇතැන්ස් නුවරට උතුරින් විශාල ලෙස ලැව්ගිනි ව්‍යාප්ත වීමත් සමග එම ප්‍රදේශවල ජනතාව සහ සංචාරකයින් දහස් ගණනින් ... Read More
එන්නත් මාත්‍රා දෙකම ගත්තත් කොවිඩ් ඩෙල්ටා බිය නොවෙයි
කොවිඩ් වසංගතයෙන් මේ වන විට ලොව පුරා මියගොස් ඇති සංඛ්‍යාව හතළිස් තුන් ලකෂය ඉක්මවා ඇති අතර ලොව ... Read More
සතුටින් සිටින කාන්තාවන් දැක උරණ වූ අයෙක් කළ හදියක්
ජපානයේ ටෝකියෝහි දුම්රියක් තුළ සිටි පුද්ගලයකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් දස දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් ... Read More
මාලි රාජ්‍ය යේ සිදුවූ රිය අනතුරකින් 41 ක් මරුට
මාලි රාජ්‍යයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ට්‍රක් රථයක් බස් රථයක ගැටීමෙන් අනතුර ... Read More
කොවිඩ් සටන ජයගන්න හමුදා සහය ලබා ගැනීමට ඉරානයත් තීරණය කරයි
සති දෙකක කාලයක් සඳහා රට ලොක්ඩවුන් කර, එම නීති නිසියාකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා හමුදාව යොදවන ලෙස ඉරාන ... Read More
කොවිඩ් එන්නත් ගැන නවතම අනාවරණයක්
කොරෝනා වෛරසයේ ආසාදනයට එරෙහිව එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණය කාලයත් සමග බොහෝ සෙයින් අඩු වීමට ඉඩ කඩ පවතින ... Read More
අඳුරු සමක් සහිත අය සිරුරේ ඔක්සිජන් පරික්ෂාවේදී සැලකිලිමත් වන්නැයි විශේෂඥයින් අනතුරු අඟවයි
කොවිඩ් රෝගීන් තුළ ඔක්සිජන් මට්ටම පහත වැටීමේ අනතුරුදායක සලකුණු හඳුනා ගැනීම සඳහා නිර්මාණය කර ඇති උපකරණයක් අඳුරු ... Read More
ලෝක සෞඛ්‍ය සංවිධානය කළ නවතම අනතුරු ඇඟවීම
දරුණු ඩෙල්ටා කොවිඩ් ප්‍රබේදය හේතුවෙන් සෑම රටකම වාර්තා වන ආසාදිතයින් ඉහළයමින් පවතින බවත් මෙය වසංගතය පාලනය පරාජයට ... Read More
ඩෙල්ටා ජපානයත් ආක්‍රමණය කරයි – තවත් කලාප 4කට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ දෛනික කොවිඩ් ආසාදිතයන් මුල්වරට 10,000 සීමාව ඊයේ (31) දිනයේ ඉක්ම වූ අතර ... Read More
ජාපනයේ පළමු වරට දෛනික ආසාදිතයින් දස දහස ඉක්මවයි
ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේද දෛනික ආසාදිතයින් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (29) දිනයේදී එරටින් වාර්තා වූ දෛනික ... Read More
ටෝකියෝ ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය ඉදිරියෙන්
ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ චීන කණ්ඩායම වන අතර ඔවුන් මේ වන ... Read More