Category: World News
න්‍යෂ්ටික අවි පාලනයට ලෝක බලවතුන් එකඟවෙයි
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ස්විට්සර්ලන්තයේ ජිනිවා හිදී පැවති සාකච්ඡාවලදී න්‍යෂ්ටික අවි ... Read More
ලෝක බලවතුන් දෙදෙනාගේ හමුව ඇරඹෙයි
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වී ... Read More
කොවිඩ් මරණ හමුවේ නැවතත් බ්‍රසීලය පෙරමුණට
ලොව වැඩිම දෛනික කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තා වීම අතින් ඉන්දියාව අභිබවා නැවතත් බ්‍රසීලය ඉදිරියට පැමිණ ඇති ... Read More
ඊශ්‍රායලය සටන් විරාමය අත්හරියි – නැවතත් ගැටුම් අරඹයි
එළඹුණු සටන් විරාමය අත්හරිමින් ඊශ්‍රායලය විසින් නැවතත් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත අද (16) දිනයේ ප්‍රහාර එල්ල ... Read More
දින 21කට පසු ගාසා තීරයේ සටන් ඇවිලුන හැටි (VIDEO )
ගාසා තීරයේ හමාස් සටන්කාමී ඉලක්කවලට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායලය පවසනවා ගාසා තීරයේ සිට ... Read More
බිරියන් 39යි දරුවන් 94යි මුණුපුරන් 33යි – ලොව ලොකුම පවුලේ ප්‍රධානියා මිය යයි
ලොව විශාලතම පවුලේ ප්‍රධානියා ලෙස සැලකෙන 76 හැවිරිදි සියෝනා චානා ඉන්දියාවේ මිසොරාම්හිදී අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් ... Read More
වෙන්කළ උපත් පාලන කොපු ගෙදර ගෙන යාම සුදුසු යැයි ඔලිම්පික් සංවිධායකයින් කියයි
ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් විසින් ලබන මාසයේ පැවැත්වෙන ක්‍රීඩා උළෙලේදී කොන්ඩම් 150,000 ක් පමණ ලබා දීමට සැලසුම් කර ... Read More
වසර 12ක නෙතන්යාහු පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයට නව අගමැතිවරයෙක්
බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයේ නව රජය තේරී පත්වී තිබෙනවා. ඒ අනුව නස්තාලි බෙනෙට් ... Read More
ලංකාවෙන් ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළු වී ඇති බවට බුද්ධි අංශ අනාවරණයක්
ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි ... Read More
කවුරුත් නොපැමිණි ‘අම්මාගේ මළ ගෙදර’ තනියෙන්ම වළ කැපූ දුවෙක්ගේ කතාව
කවුරුත් ආවෙ නැති අම්මාගේ මළ ගෙදර මිනී වළ තනියෙන් කපපු ඉන්දියාවේ දුවෙක් පිළිබඳව පසුගිය කාලයේ අසන්න ලැබුණා. ... Read More
රුසියාව දරුවන් වෙනුවෙන් සොයා ගත් නාසයට ඉසින කොවිඩ් ඖෂධය
වයස අවුරුදු 8-12 අතර ළමුන් සඳහා සුදුසු වන COVID-19 එන්නතෙහි නාසයට ඉසින කොවිඩ් ඖෂධයක් රුසියාව විසින් අත්හදා ... Read More
චීනයේ කම්හලක නැවතත් විෂ රසායනික කාන්දුවක් – අවට ප්‍රදේශවාසීන් සිහිසුන්ව ඇද වැටෙයි – දැනට පුද්ගලයින් 8කට දිවි අහිමියි
නිරිතදිග චීන නගරයක් වන ගුයැන්ග් හි කම්හලක ඊයේ (12) දින විෂ රසායනික ද්‍රව්‍යය කාන්දු වීමක් හේතුවෙන් මේ ... Read More