Category: World News
කොවිඩ් මාරයාගේ උපන් ගෙය වූ චීනය ‘වසංගතය මැඩලමින් ‘එක්සත් රාජධානියේ වෙළඳපොළත් අතට ගත් හැටි
වෙළෙඳ ගනුදෙනු විධිමත් මට්ටමින් වාර්තාගත කිරීම ආරම්භවීමෙන් පසු චීනය පළමු වතාවට ජර්මනිය අභිබවා යමින් එක්සත් රාජාධානියේ විශාලතම ... Read More
ටාසන් චරිතයට පණ පෙවූ ජෝ ලාරා මියයයි
ලෝක ප්‍රසිද්ධ ටාසන් චිත්‍රපටයේ ටාසන්ගේ චරිතයට පණ පෙවූ අමෙරිකාවේ ප්‍රවීණ නළුවෙකු වන ජෝ ලාරා ගුවන් අනතුරකින් මියගොස් ... Read More
ඉන්දීය හා බ්‍රිතාන්‍ය ප්‍රභේදයන්ගේ දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් වියට්නාමයෙන් හමු වෙයි
වියට්නාමය විසින් ඉන්දියානු සහ එක්සත් රාජධානියේ ප්‍රභේදවල එකතුවක් ලෙස පෙනෙන කොවිඩ් ප්‍රභේදයක් සොයාගෙන ඇති අතර එය ඉක්මනින් ... Read More
බ්‍රිතාන්‍ය අගමැති රහසේම යුග දිවියට
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය පෙම්වතිය වූ Carrie Symonds සමගින් වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුරේ පැවති රහසිගත උත්සවයක් පවත්වමින් යුග ... Read More
කොරෝනාවලට අධිපති ‘කොරෝනා දේවී’යට පුද පූජා (VIDEO)
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කෝවිලක ‘කොරෝනා දේවී‘ නමින් අලුත් දේවතා රූපයක් වඩම්මවා ඊට පුද පූජා පැවැත්වීම ආරම්භ කර ... Read More
ජර්මනිය ළමුන්ටත් කොවිඩ් එන්නත ලබා දීමට සැරසෙයි
ජර්මනියේ වයස අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත ලබාදීම ලබන මස 07 වන දින ... Read More
මෝටර් රථය පුපුරා යෑමට මොහොතකට පෙර ජීවිතයක් බේරාගත් හැටි (VIDEO)
ටෙක්සාස්හි ඔස්ටින් මහල් නිවාස සංකීර්ණය අසළ හදිසියේ ගිනිගත් මෝටර් රථයක් තුළින් එහි සිරවී සිටින පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් ... Read More
ගින්නෙන් වැනසෙන ‘නැවේ’ ගිනිගත් හේතුව හෙළිවේ – අතරමගදීත් දැන ඉඳලා
X-PRESS PEARL නැවේ ගින්නට හේතුව දුර්වල ඇසුරුම්කරණය බව විදෙස් වෙබ් අඩවියක් අනාවරණය කරනවා. කොළඹ වරායට එපිට මුහුදේ ... Read More
කොවිඩ් වසංගතයේ ආරම්භය ගැන යළි කතා බහක් – නැවතත් අවදානය චීනය දෙසට
ගෝලීය වශයෙන් ව්‍යාප්තව පවතින කොවිඩ් 19 වසංගතය ආරම්භ වූයේ චීනයෙන් බවට මත පළ වන තවත් සිදුවීමක් විදෙස් ... Read More
කොවිඩ් අස්සේ පැමිණි “යාස් ” නිසා ඉන්දියාව තවත් පීඩාවට
කොවිඩ් වසංගතය හමුවේ දරුණු පීඩා විඳින ඉන්දියාවට මේ දිනවල යාස් සුළි කුණාටුවෙන්ද බලපෑම් එල්ල වී ඇති බව ... Read More
මේ වසර අවසානය වන විට ඉන්දියාවේ තත්ත්වය ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්
තවදුරටත් ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඉන්දියාවේ මේ වසර අවසානය වන විට තත්ත්වය ඉතා බරපතල විය ... Read More
කොවිඩ් එන්නත්වල ඵලදායීතා ප්‍රමාණය තහවුරු වේ – සති තුනට බලපෑ අයුරු හෙළි කෙරේ
(BBC ) කොරෝනා වෛරසයේ නව ඉන්දීය ප්‍රභේදයට එරෙහිව ෆයිසර් (Pfizer) සහ ඔක්ස්ෆර්ඩ් (AstraZeneca) යන එන්නත් දෙවර්ගය ඉතා ... Read More