Category: World News
ළමුන්ටත් ලබාදීමට අනුමැතිය හිමි වූ කොවිඩ් එන්නත
ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer BioNTech කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 12-15ත් අතර ළමුන් සඳහා ලබාදීමට ඇමරිකානු ආහාර හා ... Read More
ඉන්දියාවේ කොරෝනා මරණ මිලියනයකට ආසන්න වනු ඇති බවට අනාවැකි
ඉන්දියාවේ දිනෙන් දින කොවිඩ් ආසාදිත මරණ ඉහළ යෑම හේතුවෙන් මෘත දේහ ආදාහනයට ඉඩකඩ නොමැති වීම නිසා ගංගාවලට ... Read More
මාලදිවයින් හිටපු ජනපතිගේ ප්‍රහාරය පිටුපස ඉස්ලාමීය අන්තවාදීන්
මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ්ට හට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් ... Read More
ඉන්දියාවේ සුව වූ කොවිඩ් ආසාදිතයින්ට මාරාන්තික කළු පුස් රෝගයත් වැළඳේ
කොරෝනා වසංගතය හමුවේ දරුණු පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතර ... Read More
ඇෆ්ගනිස්ථානයේ බාලිකා පාසලකට බෝම්බ ප්‍රහාරයක් -55කට දිවි අහිමියි (PHOTOS)
ඇෆ්ගනිස්ථානයේ බාලිකා පාසලක් අසළ සිදුවූ බෝම්බ පිපිරීමකින් 55 දෙනෙක් මියගොස් තවත් 150කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇතිබව ... Read More
චීන රොකට්ටුවේ සුන්බුන් පෘථිවියට පතිත වෙයි
චීනය විසින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පියාසර කරවා තිබු Long March-5B රොකට්ටුව ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී තිබූ අතර එහි ... Read More
ලංකාවට ආසන්න තමිල්නාඩුවත් වසා දැමේ
දකුණු ඉන්දියාවේ කර්නාටක සහ තමිල්නාඩු ප්‍රාන්ත සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ... Read More
ලංකාවෙන් ආවොත් ප්‍රංශයේදී නිරෝධායනය අනිවාර්යයිලු
තුර්කිය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, පාකිස්තානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් යන රටවල සංචාරකයින් සඳහා ප්‍රංශය ... Read More
ෆයිසර් එන්නතට අනුමැතිය
ෆයිසර් එන්නත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය මේ වන විට හිමිව ඇති බව වසංගත ... Read More
චීනයේ රොකට්ටුවක කොටස් කිහිපයකුත් ඉදිරි දින කිහිපයේ පොළවට වැටෙන ලකුණු
චීන රොකට්ටුවක සුන්බුන් කොටස් කිහිපයක් මෙම සති අන්තයේ පාලනයකින් තොරව පෘථිවියට වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් ... Read More
තමිල්නාඩුවේ නව මහ ඇමැතිවරයා දිවුරුම් දෙයි
ඩී.එම්.කේ පක්ෂයේ නායක එම්.කේ ස්ටාලින් තමිල්නාඩුවේ නව මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ... Read More
කොරෝනාවට එරෙහි තනි මාත්‍රා එන්නතට රැසියාවේ අවසරය
COVID-19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ තනි මාත්‍රා එන්නතක් වන ස්පුට්නික් ලයිට් එන්නත භාවිතා කිරීමට රුසියාව අවසර දී ... Read More