Category: World News
ඉන්දියාවේ අපුරු විවාහ මංගල උත්සවය – මනමාලයා කොවිඩ් ආසාදිතයෙක් (Video)
ඉන්දියාවේ මේ වන විට පැතිරෙන කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල හේතුවෙන් එරට ඇතිව තිබෙන්නේ දැඩි ව්‍යාකුලභාවයක්. මේ අතර ... Read More
පළමු සඳ ගමනට එක්වූ මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වෙයි
පළමු සඳ ගමනට එක්වූ යානයේ ගගනගාමියෙකු වූ වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු නීල් ආම්ස්ට්‍රෝන් සහ ... Read More
කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් අඩු නිසා හදිසි නොවන සැත්කම් අත්හිටවූ රට
පාකිස්තානයේ ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් සියලු හදිසි නොවන සැත්කම් අත්හිටුවීමට පාකිස්තානු රජය තීරණය කර තිබෙනවා. එරට වඩාත්ම ... Read More
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය(Assam Earthquake) ආශ්‍රිතව භූ චලනයක්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය(Assam Earthquake) ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.4ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ... Read More
ඉන්දියාවේ දෛනික මරණ 3000 ඉක්මවයි
කොවිඩ් 19 ආසාදනය වී ඉන්දියාවේ දිනකට මියයන ගණන 3000 ඉක්මවා තිබෙනවා ගතවූ පැය 24 තුළදී මරණ 3285ක් ... Read More
ඉන්දීය කෝටිපතියෝ රටින් පැනයති
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය උත්සන්න වෙද්දී , ඉන්දීය ධනවතුන් ඔවුන්ගේ පෞද්ගලික ජෙට් යානාවල නැගී ඉන්දියාවෙන් පිටවී යෑම ... Read More
මියන්මාර දේශසීමාවේ ගැටුම්
තායිලන්ත දේශසීමාව ආසන්නයේ කරෙන් කැරළිකරුවන් සහ මියන්මාර හමුදා අතර, ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වනවා. කැරළිකරුවන් ... Read More
කොවිඩ් රෝගීන්ට ගෙනයන ඔක්සිජන් ටැංකියටත් පොලිස් ආරක්ෂාවක් දෙන්න වුණු හැටි
ඉන්දියාවේ ඔක්සිජන් ටැංකි ප්‍රවාහනය කරන ලොරිවලට පොලිස් ආරක්ෂාව ලබා දීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් ... Read More
ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ සියලු ගුවන් ගමන් අත්හිටුවීමට සැරසෙයි
ඉන්දියාවේ COVID-19 රෝගීන් වැඩිවීමත් සමඟ වඩාත් දරුණු කොරෝනා වෛරස ප්‍රභේද තම රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා ඉන්දියාවේ ... Read More
අඛණ්ඩව සිව්වැනි දිනටත් දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන තුන් ලක්ෂය ඉක්මවන රට
ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අඛණ්ඩව සිව්වැනි දිනයටත් ලක්ෂ 3 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ... Read More
මාස 10කින් පසු කිසිදු කොවිඩ් මරණයක් සිදු නොවූ රටක් ගැන BBC කියයි
ඊශ්‍රායලය මාස 10කට පසුව ප්‍රථම වතාවට දෛනිකව එකදු කොවිඩ්-19 මරණයක් හෝ වාර්තා කර නොමැති බව එරට සෞඛ්‍ය ... Read More
‘ඔක්සිජන් ටැංකි පුපුරා යයි’ බැග්ඩෑඩ් කොවිඩ් රෝහලේ ගින්නෙන් 27ක් මරුට (VIDEO)
ඊයේ දිනයේ (24) බැග්ඩෑඩ් නුවර කොවිඩ් රෝගීන් හට වෙන්කළ රෝහලක ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ... Read More