Category: World News
ඉන්දුනීසියානු සබ්මැරීනයක් අතුරුදන්
සේවක මණ්ඩලයේ 53 දෙනෙක් ද සමග ඉන්දුනීසියාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ගැඹුරු මුහුදේ දී අතුරුදන් ව ඇති ... Read More
ඇමෙරිකානු පොලිස් වෙඩි ප්‍රහාරයකින් තවත් කලු ජාතික තරුණියක් ඝාතනය කෙරේ (Video)
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශ කිරීමට විනාඩි කිහිපයකට පෙර අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ ... Read More
ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් – අසල්වැසි ඉන්දියාවත් අසරණයි
ඉන්දියාවේ ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. එරට දෛනික ආසාදිතයන් දිනපතා ... Read More
තවදුරටත් ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට
තවදුරටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ අගයක් ගෙන තිබෙනවා. ගත වූ පැය 24 තුල ඉන්දියාවෙන් ආසාදිතයින් ... Read More
සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට
සටන්කාමීන් සමග ඇතිවූ ගැටුමක් අතරතුර චැඩ් ජනාධිපති ඉද්රිස් ඩේබි මරණයට පත්වූ බව එරට හමුදාව නිවේදනය කරනවා. ඔහු ... Read More
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා වරදකරු වෙයි
එක්සත් ජනපදයේ කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරී ඩෙරෙක් චාවින් චෝදනා තුනකට වරදකරු බව ... Read More
බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවට ඉන්දියාවත්
බ්‍රිතාන්‍යයට සංචාරකයන් පැමිණීමේ රතු ලැයිස්තුවට ඉන්දියාවද ඇතුළත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ ඉන්දියාව තුළ පැතිර ... Read More
ලංකාවේ පළාත් සභා ඡන්දයට ඉන්දියාවෙන් වන බලපෑම
මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් මහතා ප්‍රකාශ කර ... Read More
හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිංට කොරෝනා
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා ... Read More
අද සිට දිල්ලිය සතියකට lockdown
අද රාත්‍රියේ සිට දිල්ලියට සතියක කාලයක් සඳහා ඇඳිරි නීතිය පැනවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ... Read More
කුම්භමේලා ආගමික උත්සවය සංකේතාත්මකව සැමරීමේ තීරණයක්
කොවිඩ් වසංගතය හේතුවෙන් රට මුහුණ දී ඇති වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ කුම්භමේලා ආගමික උත්සවය සංකේතාත්මකව පමණක් සැමරීමේ ... Read More
මියන්මාරයේ නව අවුරුදු සමය වෙනුවෙන් හමුදා අත්අඩංගුවේ පසු වූ සිරකරුවන් 23 000ට නිදහස
මියන්මාරයේ නව අවුරුදු සමය වෙනුවෙන් එරට හමුදා අත්අඩංගුවේ පසු වූ සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට හමුදා නායකයින් පියවර ... Read More