Category: World News
සිරගතව සිටින රුසියානු විපක්ෂ නායකවරයාගේ තත්ත්වය බරපතලයි
චෝදනා කිහිපයක් මත සිරගත කර සිටින රුසියාවේ ප්‍රධාන විපක්‍ෂ ක්‍රියාකාරිකයෙකු වන ඇලෙක්සි නවාල්නි ආහාර වර්ජනය කිරීමත් සමඟ ... Read More
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දියාවෙන් මුල්වරට හඳුනා ගැණුනු ද්විත්ව විකෘති කොරෝනා වෛරස් ප්‍රභේදය ඉන්දියාව තුළ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ... Read More
ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ජපානයට
කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර ... Read More
ඉන්දියාවේ දෛනික ආසාදිතයින් දෙලක්ෂය ඉක්මවන මොහොතකත් විශාල ජනකායක් රැස් වෙමින් උත්සව සමරයි
ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් 234,000 ඉක්මවන පසුබිමක කුම්බ් උත්සවය විශාල ජනකායක් රැස් වෙමින් සමරන අයුරු විදෙස් මාධ්‍ය ... Read More
තරුණ පරපුරට ඉඩ දෙමින් රාවුල් කැස්ත්‍රෝ කොමියුනිස්ට් පක්ෂ නායකත්වයට සමු දෙයි
කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පිදෙල් කැස්ත්‍රෝ ගේ සහෝදරයා වන රාවුල් කැස්ත්‍රෝ නිළ වශයෙන් ... Read More
ජනප්‍රිය දමිළ විකට නළු විවේක් මිය යයි
ජනප්‍රිය දමිළ විකට නළුවෙකු විවෙක් චෙන්නායි රෝහලකදී මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විවේක් ... Read More
බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයාගේ අවසන් කටයුතු අද
පසුගිය 09 වන සිකුරාදා අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ අවමංගල්‍ය කටයුතු අද (17) පස්වරුවේ ... Read More
පාකිස්තානයේ සියලු සමාජ මාධ්‍ය තාවකාලිකව වසා දමයි
පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය විසින් අද දිනයේ ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් ඇතුළු සියලුම සමාජ මාධ්‍ය ... Read More
පූටින්ට රුසියානු එන්නතේ දෙවැනි මාත්‍රාවත් ලබාදෙයි
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට රුසියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාද ලබාදුන් බව එරට මාධ්‍ය වාර්තා සඳහන් ... Read More
එඩින්බරෝ ආදිපාදවරයාගේ ප්‍රසිද්ධියට පත් නොකළ ඡායාරූප(PHOTOS)
එඩින්බරෝ ආදිපාදවරයාගේ මරණයෙන් පසු රාජකීය පවුලේ සාමාජිකයින් විසින් කලින් ප්‍රකාශයට පත් නොකළ ඡායාරූප සමාජ මාධ්‍යවලට නිකුත් කර ... Read More
කළු ජාතික තරුණයා මරා දැමූ නගරයේ පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
මීට දින කිහිපයකට ඉහතදී ඇමරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලීසිය විසින් කළු ජාතික තරුණයෙකු වෙඩි ... Read More
අධිවේගයේ නොහික්මුණු ලෙස හැසිරුණු තරුණයින් රක්ෂිත බන්ධනාගාරයට (Video)
උඩුකය පිටතට දමා අපරිකෂාකාරී ලෙස අධිවේගී මාර්ගයේ ලෙස ධාවනය වූ මෝටර් රථයේ සිටි තරුණයින් සිව්දෙනා හා එහි ... Read More