Category: World News
සැමියා සහ බිරිඳ එක්ව දෙව්මැදුරට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන හෙළි වූ තොරතුරු
පසුගිය ඉරිදා දින(29) ඉන්දුනීසියාවේ කතෝලික දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ ... Read More
බ්‍රසීල ජනාධිපති, ඇමතිවරු 6 දෙනෙක්ව නෙරපයි
බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ විසින් සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙක් ඉවත්කර ඇති බව CNN වෙබ් අඩවිය ... Read More
පාකිස්තාන ජනාධිපතිටත් කොරෝනා
පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපතිවරයාට කොවිඩ් ... Read More
කොවිඩ්වලට දේශීය ඖෂධ ‘හොඳයි කී අයට’ ෆේස්බුක් සමාගමෙන් තහනමක්
Facebook සමාගම පවත්නා ගෝලීය කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සාවද්‍ය මත ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා පනවා ඇති ප්‍රතිපත්ති මාලාවට ... Read More
කොවිඩ් බෝ වුණේ කැළයෙන් අල්ලාගෙන ඇති කළ සතෙක් ගෙන් ?
මේ වන විට ලොවම වෙලා ගත් වසංගත තත්ත්වය වන කොවිඩ් -19 වෛරසය මනුෂ්‍යයින් ට ආසාදනයවීම සිදුව ඇත්තේ ... Read More
සූවස් ඇලේ සිර වූ නෞකාව මුදා ගනිද්දී තවත් නෞකාවක් අනතුරට ලක්වෙයි
තායිවානයේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගමට අයත්, පැනමාවේ ලියාපදිංචි ‘EVER GENTLE’ බහාලුම් නෞකාවක්ද පෙරේදා (27) වන දින තායිවානයේ තායිපේ ... Read More
නැව මුදවා ගැනීමේ මෙහෙයුමට එක්වූ ටග් යාත්‍රා සතුට සැමරුවේ මෙහෙමයි (Video)
සූවස් ඇළ මාර්ගය අවහිර කරමින් සිර වී තිබූ එවර් ගිවන් නෞකාව මුදා ගැනීමට මෙහෙයුමේ නිරතව සිටින කණ්ඩායමට ... Read More
ඉන්දුනීසියාවේ තෙල් පිරිපහදුවක විශාල ගින්නක්- පිරිසක් අතුරුදන් (VIDEO)
ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදුවක ඇතිවූ දැවැන්ත ගින්නක් මැඩපැවැත්වීමට ඉන්දුනීසියාවේ ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින බව විදෙස් ... Read More
සූවස් ඇලේ සිරවූ නෞකාව මුදාගත් මෙහෙයුමේ දර්ශන (Video)
සූවස් ඇළේ සිරවුණු මීටර් 400 ක් දිග ‘එවර්ගිවන්’ නෞකාව මුදා ගැනීමට හැකි වී තිබෙනවා. නැව මුදා ගැනීම ... Read More
සූවස් ඇල වැසූ නෞකාව මුදා ගැනේ (Video)
දින 06 ක කාලයක් සුවස් ඇලේ සිරවී තිබු බහාලුම් ප්‍රවාහන නෞකාව මිට සුළු මොහොතකට පෙර මුදා ගැනීමට ... Read More
ලෙජන්ඩ්ස් තරගාවලියට එක්වූ ‘තවත් ක්‍රීඩකයෙක්ට’ කොවිඩ්
පසුගියදා නිමාවට පත්වූ රෝඩ් සේෆ්ටි විස්සයි තරගාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුබ්‍රමනියම් ... Read More
සූවස් ඇළ මාර්ගයේ සිරවී තිඛෙන භාණ්ඩ රැගත් නෞකා සංඛ්‍යාව 320 දක්වා ඉහළට (Video)
දැවැන්ත බහාලූම් නෞකාවක් සූවස් ඇළ මාර්ගය හරස් කරමින් සිරවීමට හේතුව පැවැති අයහපත් කාලගුණ තත්ත්වය පමණක් නොව නෞකාවේ ... Read More