Category: World News
මියන්මාර හමුදා දිනයට එරෙහි වූ වැසියන් 114ක් වෙඩි තබා මරා දමලා
ඊයේ (27) දින මියන්මාරයේ හමුදා දිනය සැමරීමට එරට ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබූ අතර එම අවස්ථාවේද විරෝධතා ... Read More
Update – මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ දෙදෙනෙක්
Update 2 - මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ දෙදෙනෙක් ඉන්දුනීසියාවේ කතෝලික පල්ලියකට එල්ල වූ මරාගෙන බෝම්බ ... Read More
ඉන්දුනීසියාව බිය ගන්වමින් කතෝලික පල්ලියකට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් (VIDEO)
ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි පළාතේ රෝමානු කතෝලික දෙව් මැදුරක් ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් පුපුරවා හැරගෙන ඇති බව ... Read More
සූවස් ඇළේ සිරවූ නැව යාත්‍රා කරවන්න තවත් ක්‍රමයක් අත්හදා බලයි (VIDEO)
සූවස් ඇළ අවහිර කරමින් අක්‍රිය වූ දැවැන්ත බහාලුම් නෞකාව යළි දියඹට එක් කිරීම සඳහා නව උත්සාහයක් ක්‍රියාත්මක ... Read More
බිම් බෝම්බවලට බිය නොවූ කාන්තාවෝ (VIDEO)
මෙම කාන්තාවන් වියට්නාමයේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා තම දිවි පරදුවට තබමින් කටයුතු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ... Read More
සූවස් ඇළේ සිරවූ නැව නිසා ඇතිවුණු අලුත්ම අවදානම
සූවස් ඇළේ සිරවී ඇති බහාලුම් නෞකාව යාත්‍රා කරවීමට සති කිහිපයක් පවා ගත විය හැකි බැවින් මේ වන ... Read More
320කට අධික පිරිසක් ඝාතනය කර ඇති මොහොතක මියන්මාර හමුදා පාලකයා ප්‍රජාතන්ත්‍රවාදය ගැන දුන් පොරොන්දුව
මියන්මාර හමුදා නායකයා “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට” පොරොන්දු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සන්නද්ධ හමුදා දිනය ... Read More
අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි
චීනය විසින් අඟහරු මෙහෙයුමේ යොදවා සිටින ටියැන්වෙන්-1 අඟහරු නිරීක්ෂණ යානයෙන් ලබාගත් ග්‍රහයාගේ පැති රූප දෙකක් නිකුත් කිරීමට ... Read More
32කට දිවි අහිමි කරමින් ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි (VIDEO )
මධ්‍යම ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 165 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
කොවිඩ් හැදුණ හැටි කියන WHO වාර්තාව ළඟදීම
කොවිඩ්-19 වෛරස් සම්භවය සම්බන්ධයෙන් සිදුකෙරුණු අධ්‍යයනයේ සම්පූර්ණ වාර්තාව ඉදිරි දිනවලදී එළිදැක්වීමට නියමිත බව අදාළ අධ්‍යයනය සිදුකළ ජාත්‍යන්තර ... Read More
සුවස් ඇලේ තදබදය ලංකාවට බලපායි ද? (Video)
සූවස් ඇළ මාර්ගය හරහා යාත්‍රා කරමින් තිබියදී අනතුරකට ලක්ව ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එම ස්ථානයෙන් ඉවත් කිරීම ... Read More
චීනයෙන් බ්‍රිතාන්‍ය පුරවැසියන් 9කට සම්බාධක – මන්ත්‍රීවරුන් 5ක්ද ඒ අතර
චීනය විසින් එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ද ඇතුළුව පුරවැසියන් 9 දෙනෙකුට සම්බාධක පනවා ඇති බව විදෙස් ... Read More