Category: World News
සුවස් ඇල හරහා නැවක් හිරවෙයි (Video)
ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සුවස් ඇල හරහා භාණ්ඩ අඩංගු නෞකාවක් සිරවීම නිසා මේ වන ... Read More
බ්‍රසීලයේ ශ්වසන යන්ත්‍ර සවිකර සිටි රෝගීන් ඉවත් කිරීමට සූදානමක්
බ්‍රසීලයේ රෝහල්වල කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර සවිකර සිටි රෝගීන් වැඩි පිරිසක් ඉන් ඉවත් කිරීමට සිදුව ඇති බව වාර්තා ... Read More
අසල්වැසි ඉන්දියාවේ නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක් – ප්‍රාන්ත 18ක පැතිරිලා
ගත වූ පැය 24 ක කාලය තුළ දී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී තිබෙනවා. මේ අතර ... Read More
පියා දෙසට දිවගිය ‘මියන්මාර දැරියව’ පොලිසියෙන් වෙඩි තබා මරයි
මියන්මාරයේදී හත් හැවිරිදි දැරියක් වෙඩි තබා ඝාතනය කර ඇති අතර, පසුගිය මාසයේ පැවති හමුදා කුමන්ත්‍රණයෙන් පසු මෙලෙස ... Read More
ජර්මනියේ සංචරණ සීමා තවදුරටත් දිගු කෙරේ
ජර්මනියේ පනවා තිබූ සංචරණ සීමා තවත් සති 3ක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන තිඛෙන බව විදෙස් මාධ්‍ය ... Read More
තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා
ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ ... Read More
රස්සාවකට යන රජ කුමරු
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු එක්සත් ජනපද ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Better Up සමාගමේ රැකියාවට එක්වී තිඛෙන බව විදෙස් ... Read More
ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැන දී ඇත්තේ යල්පැන ගිය දත්ත?
ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් හඳුන්වා දුන් කොවිඩ් 19 එන්නත පිළිබඳව සායනික අත්හදා බැලීම්වලන් සපයන ලද තොරතුරුවල යල් පැනගිය ... Read More
සවුදි අරාබි පිරිමින්ට රටවල් හතරකින් කසාද තහනම්
සවුදි අරාබි පිරිමින්ට පකිස්තානය ,බංගලාදේශය, මියන්මාරය සහ චැඩ් යන රටවල කාන්තාවන් විවාහ කර ගැනීම තහනම් කර තිබෙනවා. ... Read More
ගංවතුර මැද අතරමං වූ මනාලිය විවාහ මංගල්‍යයට ගුවන් ගත වෙයි
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි තරුණියක් මනාලියක් වීමට දින ආසන්නව තිබියදී ගංවතුරෙන් අතරමංව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
ලොවම වසංගතයක් හමුවේ පීඩාවිඳින සමයක “උතුරු කොරියාව” මිසයිල අත්හදා බැලීමක
මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සමයක උතුරු කොරියාව තම යුධ ශක්තිය වැඩි දියුණු කර ගැනීම පිණිස ... Read More
රෝහින්ග්‍යා කඳවුරක දැවැන්ත ගින්නක් – 15 දෙනෙකු පමණ මිය යයි
බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි රෝහින්ග්‍යා කඳවුරක් හරහා දැවැන්ත ගින්නක් පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ... Read More