Category: World News
ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වෙයි
තවත් දින 6 කින් ආරම්භ වීමට නියමිත ටෝකියෝ 2020 ඔලිම්පික් උළලේ ක්‍රීඩා ගම්මානයෙන් ප්‍රථම වරට කොරෝනා ආසාදිතයෙකු ... Read More
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලු දේ
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා කොවිඩ් -19 හි මූලාරම්භය පිළිබඳ එම සංවිධානයේ දෙවන අදියර විමර්ශනය සඳහා සහයෝගය ... Read More
තලේබාන් ගැටුම්වලින් 35,000ක් පමණ අවතැන්
ඇෆ්ගනිස්ථානයේ දිග හැරෙමින් පවතින තත්ත්වය ‘මානුෂීය ව්‍යසනයක්’ බවත් එය ලෝකයේ දරුණුතම අර්බුදවලින් එකක් බවත් එක්සත් ජාතීන් බීබීසීයට ... Read More
එන්නත නොගන්නා සෞඛ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්නේ නැහැ – ප්‍රංශ රජයෙන් නව තීරණයක්
කොවිඩ් 19 මර්දන එන්නත ලබා නොගන්නා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයින්ට එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට වැටුප් නොගෙවීමට එරට රජය ... Read More
ණය සහ ආයෝජනවලින් රටක් අල්ලන චීන සැළසුම
ඇමරිකාවේ නේටෝ හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් මුළුමනින්ම ඉවත් වූ සැණින් චීන රජය ඇෆ්ගනිස්ථානය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ... Read More
නිදන්ගත ඉක්කාවක් නිසා බ්‍රසීල ජනපති රෝහල් ගත කරයි
දින 10 ක් අඛණ්ඩව ඉක්කා වැටීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනා රෝහල් කර ඇති බව විදෙස් මාධ්‍ය ... Read More
පෙට්‍රල් ඩීසල් වාහන යුගය අවසන් වන ලකුණු?
වසර 20ක් තුළ පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය අවසන් වන බවට ඉඟි පළ කරමින් විදුලි මෝටර් ... Read More
ගිනිගන්නා ගොඩනැගිල්ලෙන් ‘දරුවා විසිකර’ දිවි රැකදුන් අම්මා (VIDEO)
දකුණු අප‍්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සුමා සිරගත කිරීමට විරෝධය පල කරමින් ජනයා පොලිසිය සමඟ ගැටුම් ඇති කර ... Read More
චීන හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටේ – 17ක් මරු දකී(PHOTOS)
චීනයේ Suzhou නගරයේ හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා 17 දෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ... Read More
කොවිඩ් එන්නත් මාත්‍රා මිශ්‍රකර ලබාදීම භයානකද?
කොවිඩ් එන්නත් මාත්‍රා මිශ්‍ර කර ලබාදීම භයානක ප්‍රවණතාවයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය වන වෛද්‍ය සෞම්‍යා ... Read More
ඉන්දියාවට මුල අමතක වෙයි – කොවිඩ් අවදානම නොතකමින් රට පුරා සංචාරය අරඹයි – IMO දැඩි කණස්සල්ලෙන්
ඉන්දියාවේ සංචාරක සීමාවන් ලිහිල් කර ඇති බැවින් තුන්වන කොවිඩ් රැල්ලක් ඇති වීම නොවැළැක්විය හැකි බවට ඉන්දියානු වෛද්‍යවරුන්ගේ ... Read More
ඉරාකයේ කොවිඩ් රෝහලක ගින්නකින් 50කට අධික පිරිසකට දිවි අහිමියි – රෝහල් ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට නියෝග
ඉරාක නගරයක් වන නසිරියා හි රෝහලක කොවිඩ් 19 වෛරස රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් ... Read More