Category: World News
දරුණු ඩෙල්ටාවෙන් ආරක්ෂා වන්න සිඩ්නි නුවර lockdown කාල සීමාව දීර්ඝ කරයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර lockdown කාල සීමාව තවත් සතියකින් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් ... Read More
බොලිවුඩයේ ජනප්‍රිය නළු දිලිප් කුමාර් මිය යයි
බොලිවුඩයේ ජනප්‍රිය නළුවකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන දිලිප් කුමාර් අද(07) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. හොලිවුඩ් සිනමාවේ සම්මමාන ... Read More
ඩෙල්ටාවටත් වඩා භයානක බවට මත පළ වන වෛරසයක් ගැන තොරතුරු අනාවරණය කෙරේ
දැනට ලෝකයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට වඩා ප්‍රබල ව්‍යාප්තියක් පෙන්නුම් කළ හැකි යැයි පවසන නව කොරෝනා ... Read More
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 40 ඉක්මවයි
කොරෝනා හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා (4000884) තිබෙනවා. කොවිඩ් ආසාදනය වීමෙන් වැඩිම පිරිසක් ... Read More
පාප් වහන්සේට කළ සැත්කම
උදරයේ සැත්කමකට ලක් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ තත්ත්වය යහපත් බව වතිකානය නිවේදනය කරනවා එතුමන්ට දින 7 ... Read More
ජර්මනිය සංචාරක තහනම ඉවත් කළ රටවල්
ජර්මනිය එක්සත් රාජධානිය සහ කොවිඩ් ප්‍රභේදයන්ගෙන් පීඩාවට පත් රටවල් හතරක පුද්ගලයින්ට කොවිඩ් සම්බන්ධ සංචාරක තහනම ඉවත් කර ... Read More
කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර තත්ත්වයක් පෙන්නුම් කරන රටවල්
ලොව කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර තත්ත්වයක් පෙන්නුම් කරන රටවල් අතර තවදුරටත් බ්‍රසීලය, ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, කොළොම්බියාව ... Read More
85 දෙනෙක් රැගත් පිලිපීන හමුදා ගුවන් යානයක් අනතුරට ලක් වෙයි
පුද්ගලයින් 85 දෙනෙක් රැගත් හමුදා ගුවන් යානයක් (c -130 ) දකුණු පිලිපීනයේදී අනතුරට ලක්ව ඇති බව විදෙස් ... Read More
දරුණු ලැව් ගිනි නිවීමට සයිප්‍රසය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලයි
තම රටේ ඉතිහාසයේ දරුණුතම සිදුවීමක් ලෙස පෙන්වා දෙන දැවැන්ත ලැව් ගින්නක් මැඩපැවැත්වීම සඳහා සයිප්‍රසය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලා ... Read More
යුද ගැටුම් හේතුවෙන් ඉතියෝපියාවේ ලක්ෂ 4කට අධික පිරිසකට සාගතයක්
ඉතියෝපියාවේ ටයිග්‍රේ හි 400,000 කට අධික පිරිසක් මේ වන විට සාගතයෙන් පෙළෙන අතර තවත් මිලියන 1.8 ක් ... Read More
ගිනි ගෙන දැවෙන බටහිර කැනඩාව
මේ වන විට බටහිර කැනඩාවේ ස්ථාන කිහිපයක ලැව්ගිනි 130 කට වැඩි ප්‍රමාණයක් හට ගෙන ඇති බව විදෙස් ... Read More
අධික වර්ෂාව හේතුවෙන් ජපානයේ පස් කඳු කඩා වැටේ – 20ක් අතුරුදහන් ( VIDEO )
අධික වර්ෂාපතනය හේතුවෙන් මධ්‍යම ජපානයේ අටාමි ප්‍රදේශයේ ඇති වූ නාය යෑමේ තත්ත්වයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් ... Read More