Category: World News
මුහුද දෙබෑ කරමින් මතු වූ දුර්ලභ ගින්න (VIDEO)
මෙක්සිකෝවට ආසන්න මුහුදු කලාපයේ ඉන්ධන කැණීම් සිදු කෙරෙන මධ්‍යස්ථානයක සාගර පත්ලේ නල මාර්ගයක හටගත් ගෑස් කාන්දුවක් හේතුවෙන් ... Read More
කැනඩාවේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යයි – එය දරා ගත නොහැකිව මේ වනවිට 719ක් මිය ගිහින්
වාර්තාගත ලෙසින් ඉහළ උෂ්ණත්වයක් වාර්තා වීමත් සමඟ කැනඩාවේ බටහිර ප්‍රදේශයේ බි්‍රටිෂ් කොලොම්බියා ඇතුළු ස්ථාන රැසක ජනතාව තවදුරටත් ... Read More
කොවිඩ් එන්නතින් මහල් නිවාසයක් දිනා ගත් හැටි
රුසියාවේ ජනතාව කොවිඩ් එන්නත ලබා ගැනීමට පෙළඹවීම උදෙසා අපූරු ක්‍රමයක් අනුගමනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ධාරාණිපාත වැසි – මිහිදන් කර තිබූ කොවිඩ් මෘතදේහ ගංඟා ජලයේ පා වෙයි
ගෙවුණු පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන් වන අතර, ඉදිරි සති කිහිපය ... Read More
ඉන්දියාවේ කොවිඩ් මරණ 400,000 ඉක්මවයි (VIDEO)
ඉන්දියාවේ කොවිඩ් නිසා වාර්තා වන මරණ සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා බොහෝ ... Read More
ගමට පැමිණි කිඹුලා(VIDEO)
ඉන්දියාවේ දකුණු ප්‍රාන්තයේ කර්නාටක ප්‍රාන්තයේ ගමකට යෝධ කිඹුලෙකු පැමිණීම නිසා එරට ගම්මානයේ ජනතාව බියට පත්ව තිබෙන බව ... Read More
දරුණු ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉන්දුනීසියාවට දැඩි බලපෑම් -රෝහල් අසළ පෝලීම්වල රැඳී සිටියදී ආසාදිතයින් මිය යන තත්ත්වයක්
කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ දැඩි බපලෑම හේතුවෙන් ඉන්දුනිසියාවේ රෝහල් රැසක ධාරිතාවය ඉක්මවා යමින් පවතිනවා. ප්‍රතිකාර වෙනුවෙන් රෝහල් අසල ... Read More
කැනඩාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට – දින 5ක් තුළ 130ක් මිය ගිහින්
කැනඩාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් ඉකුත් සිකුරාදා (25) සිට අද (30) දක්වා 130ක් මිය ගොස් ඇති බව විදෙස් ... Read More
පියාඹන කාරයේ පළමු ගමන සාර්ථකයි (VIDEO)
පියාසර කළ හැකි මෝටර් රථයක් නයිට්‍රා සහ ස්ලොවැකියාවේ බ්‍රැටිස්ලාවාහි ජාත්‍යන්තර ගුවන් තොටුපල අතර විනාඩි 35 ක ගුවන් ... Read More
බ්‍රිතාන්‍යයේ නව සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ්
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් කොරෝනා වෛරස නීති රීති සහ සීමාවන් උල්ලංඝනය කරමින් සිය කාර්යාලයේ සහයිකාවක ... Read More
කොවිඩ් එන්නත කියා 2500කට සේලයින් ගහලා – ඉන්දියාවෙන් ඇසෙන අලුත්ම කොවිඩ් ජාවාරම
ඉන්දියාවේ මුම්බායි නගරයේ 2000කට සහ කොල්කටා නගරයේ පුද්ගලයන් 500කට පමණ ව්‍යාජ කොවිඩ් එන්නත් ලබාදී ඇති බව විදෙස් ... Read More
සමාජ දුරස්ථභාවය උල්ලංඝනය කරමින් ‘නිලධාරිනියක් සිපගත්’ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා. තම කාර්යාලයේ නිලධාරිනියක් ... Read More