

චීනයෙන් බ්‍රිතාන්‍ය පුරවැසියන් 9කට සම්බාධක – මන්ත්‍රීවරුන් 5ක්ද ඒ අතර
චීනය විසින් එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ද ඇතුළුව පුරවැසියන් 9 දෙනෙකුට සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා
ඒ චීනය ගැන “බොරු හා වැරදි තොරතුරු” පැතිරුවා යැයි චෝදනා කරමින්.
චීනය උයිගුර් මුස්ලිම් සුළුතර කණ්ඩායමට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කළ බව පවසමින් එක්සත් රාජධානියේ ගත් ක්‍රියාමාර්ගවලට පළිගැනීමක් ලෙස මෙය සලකන බව බ්‍රිතාන්‍ය රජය මෙයට ප්‍රතිචාර දක්වමින් පවසනවා.