

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
මේ තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරවයි.