තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අනුව ඔහු ආසාදිත බව තහවුරුවීමෙන් පසුව මුම්බායි හි පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වනවා.

Share This