ලෙජන්ඩ්ස් තරගාවලියට එක්වූ ‘තවත් ක්‍රීඩකයෙක්ට’ කොවිඩ්

ලෙජන්ඩ්ස් තරගාවලියට එක්වූ ‘තවත් ක්‍රීඩකයෙක්ට’ කොවිඩ්

පසුගියදා නිමාවට පත්වූ රෝඩ් සේෆ්ටි විස්සයි තරගාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුබ්‍රමනියම් බද්‍රිනාත්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය පවසනවා.

එම කණ්ඩායමට ඇතුළත්ව සිටි සචින් තෙන්ඩුල්කාර් මෙන්ම යූසුෆ් පතාන් ද කොවිඩ් ආසාදිතයන් ලෙස මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා.

Share This