HomeWorld Newsඇස්ට්‍රාසෙනෙකා භාවිතය නැවතූ රටවල් යළි ගත් තීන්දුවMarch 19, 2021 12:22 pm 0සයිප්‍රසය, ඉතාලිය, ස්පාඤ්ඤය හා ප්‍රංශය ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත නැවත ලබාදීමට සැලසුම් කළ බව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Share This