ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත භාවිතය අත්හිට වූ රට

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත භාවිතය අත්හිට වූ රට

ඩෙන්මාර්ක් රජය ඇමරිකාව නිපදවන ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඩෙන්මාර්ක් රජය පෙන්වා දෙන්නේ මෙම එන්නත භාවිතයෙන් ඇතිවූ නොයෙකුත් සංකූලතා තත්ත්ව සැලකිල්ලට ගනිමින් මෙලෙස එන්නත භාවිතය නවතා තිබෙනවා.

Share This