අද සිට දිල්ලිය සතියකට lockdown

අද සිට දිල්ලිය සතියකට lockdown

අද රාත්‍රියේ සිට දිල්ලියට සතියක කාලයක් සඳහා ඇඳිරි නීතිය පැනවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව දිල්ලි රජය අද (19) රාත්‍රී 10 සිට අප්‍රේල් 26 වනදා දක්වා සතියකට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ

Share This