බංගලාදේශයට එරෙහි වැඩිම සබඳතාවය තබමින් දිමුත් පිටියෙන් එළියට

බංගලාදේශයට එරෙහි වැඩිම සබඳතාවය තබමින් දිමුත් පිටියෙන් එළියට

බංගලාදේශ කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙමින් ඇති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා ලකුණු 345 ක සබඳතාවක් පවත්වාගත්තා.

එය ශ්‍රි ලංකා කණ්ඩායම විසින් බංගලාදේශයට එරෙහිව ලබාගත් උපරිම සබඳතාවයයි.

දිමුත් කරුණාරත්න දැවී යද්දී ලකුණ 244ක් රැස් කර තිබුණු අතර ඔහු සමඟ ලකුණු 345 ක සබඳතාවයක් ගොඩනගාගත් ධනංජය ද සිල්වා දැවී යද්දී ලකුණු 166 ක් ලබා සිටියා.

Share This