

සුවිස් ඇළේ සිරවූ නෞකාව මුදාගත් ඩ්‍රෝන් දර්ශන නිකුත් කෙරේ (VIDEO)
සූවස් ඇළේ සිරවුණු මීටර් 400 ක් දිග ‘එවර්ගිවන්’ නෞකාව පසුගියදා මුදා ගැනුණා.
සූවස් ඇළේ ඉවුරේ ගැටී සිරවුණු නැව ඉවත් කිරීමට වැලි ටොන් 20 කට වැඩි ප‍්‍රමාණයක් බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් ඉවත් කෙරුනා.
ඉන්පසු ටග් බෝට්ටු ආධාරයෙන් නැව ඇදීම සහ තල්ලූ කිරීම සිදුවුණු බවත් උදම් රළ හේතුවෙන් නැව පා වී යෑමට සැලැස්වුණු බවත් පැවසෙයි.
එම නෞකාව මුදවාගත් අයුරු දැක්වෙන ඩ්‍රෝන දර්ශන සූවස් ඇල අධිකාරිය විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.
එම වීඩියෝව පහතින්.
The Suez Canal Authority in Egypt released drone footage of the freed Ever Given ship pic.twitter.com/kbT1bTN9bo
— Reuters (@Reuters) April 2, 2021