කොරෝනා ආසාදිතව මියගිය පියාගේ ‘සෑයට පැන්න දියණියකගේ’ දුක්බර කතාව

කොරෝනා ආසාදිතව මියගිය පියාගේ ‘සෑයට පැන්න දියණියකගේ’ දුක්බර කතාව

කොරෝනා ආසාදිතව මිය ගිය පියාගේ සෑයට පැන දිවි නසා ගැනීමට උත්සාහ කළ දියණියක් පිළිබඳව ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

34 හැවිරිදි වියේ පසුවන එම දියණිය දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

එම දියණිය අවසන් කටයුතු සඳහා ආදාහනාගාරයට යාමට බල කර ඇති බව එරට පොලිසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This