

දැඩිසත්කාර දුම්රිය මැදිරි 3කින් සමන්විත දුම්රියක්
දැඩිසත්කාර දුම්රිය මැදිරි 3කින් සමන්විත දුම්රියක් ඉතාලිය තුල නිපදවීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන තිබෙනවා
මෙය තුල දැඩිසත්කාර ඒකකයේ රෝගීන් 21 දෙනෙක් ඉතාලිය තුල හෝ වෙනත් රටකට ප්‍රවාහනය කරන්න ඉඩ කඩ සකසා තිබෙනවා.
මෙය දැනට ඉතාලියෙ රෝහල් තුල දැඩිසත්කාර ඒකකයන් තුල ඇති තදබදයන් අවම කරගැනීමේ අදහසින් සහ ත්‍රස්ත ප්‍රහාර, භූමිකම්පා වැනි maxi-emergency අවස්ථාවලදි ප්‍රයෝජන ගැනීමට නිපදවා ඇති අතර 45 දෙනෙකුගෙන් යුතු විශේෂඥ රෝහල් කාර්යය මණ්ඩලයක් සඳහා ඉඩ පහසුකම් තිබෙනවා.