

ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කිරුළ දිනු ඉන්දීය නායකයටත් කොවිඩ්
හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයෙකු වන සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
පසුගියදා රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ තෙන්ඩුල්කාර් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.