පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

කොවිඩ් -19 තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට පියවරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට තවත් කළාප 15ක් හුදකලා කිරීමට තීරණයකර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කෙසේ වුවද එය මීට පෙර හුදකලා කළ තත්ත්වයන් තරම් දැඩි නොවන බවත් සඳහන්.

Share This