පළමු සඳ ගමනට එක්වූ මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වෙයි

පළමු සඳ ගමනට එක්වූ මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වෙයි

පළමු සඳ ගමනට එක්වූ යානයේ ගගනගාමියෙකු වූ වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සමග 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් පළමු සඳ ගමනට එක්වුනා.

කෙසේවෙතත් අදාළ යානයේ මෙහෙයවීම් කටයුතු හමුවේ ඔහු සඳ මත පා තැබීමට එක් නොවීම හේතුවෙන් බොහෝ දුරට හැඳින්වෙන්නේ “අමතක වූ ගගනගාමියා” ලෙසටයි.

මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වන විට 90 වන වියෙහි පසුවුනා.

Share This