හමුදා පාලනයට එරෙහි මියන්මාර උද්ඝෝෂණවලින් 300ට අධික පිරිසකට දිවි අහිමි වෙයි

හමුදා පාලනයට එරෙහි මියන්මාර උද්ඝෝෂණවලින් 300ට අධික පිරිසකට දිවි අහිමි වෙයි

හමුදා පාලනයට එරෙහි මියන්මාර උද්ඝෝෂණවලින් 300ට අධික පිරිසකට දිවි අහිමි වෙයි

මියන්මාර හමුදා පාලනයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණවල දී තවත් විරෝධතාකරුවන් 34 දෙනෙක්  මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා
කර තිබෙනවා.

ඒත් සමග මේ වන විට මියගොස් ඇති මුළු සංඛ්‍යාව 320ක් වන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්නවා දෙන්නේ.

උද්ඝෝෂණ රැල්ල ආරම්භ වූයේ,පසුගිය මස පළමු වැනිදායි. එය දිනෙන් දින ව්‍යාප්ත වෙමින් පවතින අතර රජය, හමුදාව සහ පොලීසිය යොදවමින් උද්ඝෝෂකයින් මර්දනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

Share This