ගත වූ දිනයේදී වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ බ්‍රසීලයෙන්

ගත වූ දිනයේදී වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ බ්‍රසීලයෙන්

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ අවදානම තවදුරටත් ඉහළ නංවමින් ගතවූ දිනයේදීත් වැඩිම ආසාදිතයින් වාර්තා කළේ බ්‍රසීලයයි.

වැඩිම ආසාදිත මරණ ද වාර්තා වූ බ්‍රසීලයේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ හැත්තෑ තුන්දහසකට අධිකයි.
මේ අතර, එරට පුද්ගලයින් දෙදෙනකුට, ප්‍රභේද දෙකකට අයත් කොවිඩ් වෛරසයන් ද්විත්වයක් එකවර වැලදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This