

මියන්මාර ආරක්ෂක අංශ හමුවේ කන්‍යා සොහොයුරියක් දණින් වැටී කළ ඉල්ලීම (Video)
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව එරට වැසියන් මයිට්කයිනා ප්‍රදේශයේ දී සිදුකරන ලැබූ විරෝධතාවයක් අතරවාරයේදී Ann Rose Nu Tawng නම් කන්‍යා සොහොයුරිය විසින් සිදුකළ ආයාචනාවක් සම්බන්ධයෙන් ලොවපුරා මාධ්‍යයේ අවධානය යොමුවී තිබෙනවා.
මෙම කන්‍යා සොහොයුරිය විසින් පොලිස් නිලධාරින් ඉදිරියේ දනින් හිද ඉල්ලා සිටියේ විරෝධතා මැඩ පැවැත්වීමේදී කාන්තාවන් සහ ළමුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් නොදක්වන ලෙසයි.