අවුරුදු 16කට පසු උෂාන් තිවංක තැබූ නව වාර්තාව

අවුරුදු 16කට පසු උෂාන් තිවංක තැබූ නව වාර්තාව

ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ටෙක්සාස් රිලේස් මලල ක්‍රීඩා තරගාවලියේ දී උෂාන් තිවංක උස පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගැනීමට සමත් වී තිබෙනවා.

ඔහු බිඳ දැමුවේ වසර 16ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව වන අතර එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 2.28ක්.

උෂාන් ඇමරිකාවේ ටෙක්සාස් හී අධ්‍යාපන කටයුතු සිදුකරමින් පුහුණුවීම් සිදු කරයි.

උෂාන් තිවංක බිඳහෙලුවේ මීට පෙර මංජුල කුමාර විජේසේකර සතුවු මීටර් 2.27ක ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාවයි

Share This