ජපාන මුහුදට, උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

ජපාන මුහුදට, උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

ජපාන මුහුදට, උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවට ජපානය සහ අමෙරිකාව චෝදනා කරනවා.

ජෝ බයිඩන් අමෙරිකානු ජනපති ලෙස පත්වීමෙන් පසු එවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා. දකුණු කොරියාව සහ ජපානය විසින් එම මිසයිල අත්හදාබැලීම විවේචනය කර තිබෙනවා.

 

Share This