නිල කොවිඩ්-19 මරණ ගණන වරදී – ඉන්දියාවේ සමූහ ආදාහනාගාර ඉදිවන හැටි මෙන්න (PHOTOS )

නිල කොවිඩ්-19 මරණ ගණන වරදී – ඉන්දියාවේ සමූහ ආදාහනාගාර ඉදිවන හැටි මෙන්න (PHOTOS )

ඉන්දියාවේ දෙවැනි මාරාන්තික රැල්ල දිගින් දිගටම ඉහළ යමින් පවතින තත්ත්වයක දිල්ලියේ ආදාහනාගාර භූමි මෘත දේහයන්ගෙන් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ තත්ත්වය නිසා තාවකාලික සමූහ ආදාහනාගාර ඉදිකරගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ

එසේම නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට වඩා රට පුරා නගරවල කොරෝනා මරණ ආදාහනය කිරීම් හා භූමදාන කිරීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බව ආදාහනාගාර සහ සුසාන භූමි සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This