

‘ඔක්සිජන් ටැංකි පුපුරා යයි’ බැග්ඩෑඩ් කොවිඩ් රෝහලේ ගින්නෙන් 27ක් මරුට (VIDEO)
ඊයේ දිනයේ (24) බැග්ඩෑඩ් නුවර කොවිඩ් රෝගීන් හට වෙන්කළ රෝහලක ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් 46 දෙනෙකු තුවාල ලබා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑම හේතුවෙන් ඇති වූ ගිනනෙන් තවත් ඔක්සිජන් ටැංකි කිහිපයක්ම පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සමාජ මාධ්‍ය වෙතට නිකුත් කර තිබූ ඔක්සිජන් ටැංකියක් පුපුරා යන වීඩියෝවක් පහතින්,