

ඔවුන්ගේ ජිවිත වලට සිනහවක් ගෙන දීම බලාපොරොත්තුවයි
මම මගේ නිවසින් බැහැර යනවිට මගේ තිබෙන ගැටළු සියල්ල නිවසේ තබා අන් අයට සතුට ගෙන දීමට කැප වෙනවා යැයි පාකිස්ථානයේ චාලි චැප්ලින් පවසනවා.
ව්‍යාජ රැවුලකින් සැරසුණු උස්මාන් ඛාන් නම් මෙම තරුණයා ලෝක ප්‍රකට ප්‍රහසන නළුවෙකු වන චාර්ලි චැප්ලින් ගේ චරිතයට පන පොවමින් පාකිස්ථානයේ ජනතාවට මුවගට සිනහවක් ගෙන ඒමට කටයුතු කරනවා.
” මේ අඳුරු කාලයේදී ඔවුන්ගේ ජිවිත වලට සිනහවක් ගෙන දීම මගේ බලාපොරොත්තුවයි” උස්මාන් ඛාන් කියා සිටිනවා.