

ෆයිසර් එන්නතට අනුමැතිය
ෆයිසර් එන්නත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය මේ වන විට හිමිව ඇති බව වසංගත රෝග කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා.
මේ අතර ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 05ක් මෙරටට ආනයනයට ද පියවර ගෙන ඇති බව ඇය සඳහන් කරනවා.