ජනප්‍රිය දමිළ විකට නළු විවේක් මිය යයි

ජනප්‍රිය දමිළ විකට නළු විවේක් මිය යයි

ජනප්‍රිය දමිළ විකට නළුවෙකු විවෙක් චෙන්නායි රෝහලකදී මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විවේක් චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති අතර පසුගිය දිනක හදිසි හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි රෝහලකට ඇතුළත් කළා .

මිය යන විට 59 වන වියේ පසුවූ මෙම රංගවේදියා හදිසි හෘදයාබාධයට ලක් වීමට දින කිහිපයකට පෙර කොවිඩ් එන්නත ලබා ගෙන ඇති බවද වාර්තා වනවා.

Share This