

දරිද්‍රතාවයෙන් පීඩා විඳි ජනතාව යේමන ජනපති මැදුරට කඩාවදී
යේමනයේ ජනාධිපති මැදුරට විරෝධතාකරුවන් පිරිසක් පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සේවා හිඟකම, ජීවන තත්ත්වය දුර්වල වීම සහ දේශීය මුදල් අවප්‍රමාණය වීම පිළිබඳව කෝපයට පත්වීම මධ්‍යයේ විරෝධතාකරුවන් මෙය සිදු කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.