2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත ඇගයීම් ප්‍රතිඵල නිකුත් කෙරේ

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත ඇගයීම් ප්‍රතිඵල නිකුත් කෙරේ

2020 ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස ලබාගත හැකි අතර එම නිල වෙබ් අඩවි පහත දක්වා තිබෙනවා,

www.doenets.lk
www.results.exams.gov.lk

Share This