ලෝක කුසලාන ජයග්‍රහණය ජයසුරිය සැමරුවේ මෙහෙමයි (Video)

ලෝක කුසලාන ජයග්‍රහණය ජයසුරිය සැමරුවේ මෙහෙමයි (Video)

1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වන සංවත්සරය සමරනු ලබන අද දිනයේදී එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් ක්‍රිකට් ලෝකය උඩුයටිකුරු කළ සනත් ජයසුරිය අද වන විට සිටින්නේ ඉන්දියාවේ.

රෝඩ් සේෆ්ටි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග සනත් ජයසුරිය එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ පුහුණුවීම් වලින් අනතුරුව කණ්ඩායමේ සියලු දෙනා සනත් ජයසූරිය සමග 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සැමරුවේ මේ අයුරින්,

Share This